Friday 24th of April 2026

English Tamil
Advertiesment


රුසියාවෙන් යුක්‍රේනයට ‍ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්


2025-07-05 14868

 

රුසියාව විසින් යුක්‍රේනයට à¶©à·Š‍රෝන සහ මිසයිල à¶´à·Š‍රහාරයක් එල්ල à¶šà¶» ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා à¶šà¶» à¶­à·’à¶¶à·š.

 

විදෙස් මාධ්‍ය à·€à·à¶»à·Šà¶­à· à·„à·“ සඳහන් à·€ ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට à¶©à·Š‍රෝන යානා 550à¶šà·Š සහ මිසයිල à¶´à·Š‍රහාර 11à¶šà·Š එල්ල à¶šà¶» ඇති බවය.

මෙම à¶´à·Š‍රහාරය සිදුව ඇත්තේ රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා à¶§à·Š‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් à¶…à¶­à¶» සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසු වීමද විශේෂත්වයකි. විදෙස් මාධ්‍ය වාර්තා à·„à·“ සඳහන්ව ඇත්තේ දෙරට à¶…à¶­à¶» යුද්ධය නැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම රුසියානු ජනාධිපති පුටින් විසින් à¶´à·Š‍රතික්ෂේප à¶šà¶» ඇති බවය.

තවද à¶´à·Š‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මාධ්‍ය à·€à·™à¶­ අදහස් දක්වා ඇත්තේ එල්ල වූ à¶´à·Š‍රහාරයෙන් පසු කියෙව් නගරය පුරා තද දුමාරයක් පැවතිය බවය. එල්ල වූ à¶´à·Š‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයිද මේ වන විට වාර්තා වී ඇති à¶…à¶­à¶» සිදුවූ මරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

à¶´à·Š‍රහාරයෙන් කියෙව්හී මහල් නිවාස 40à¶šà·Š, මගී දුම්රිය යටිතල පහසුකම් මෙන්ම පාසල් 05à¶šà·Š සහ ළදරු පාසල්, මෙන්ම මෝටර් රථ රැසකටද හානි සිදුව à¶­à·’à¶¶à·š.

මේ à¶…à¶­à¶» විදෙස් මාධ්‍ය à·€à·à¶»à·Šà¶­à· à¶šà¶» ඇත්තේ දෙරට à¶…à¶­à¶» පවතින යුද්ධය නිමා කිරීමට රුසියානු ජනාධිපතිවරයා අවධානය යොමු නොකිරීම සම්බන්ධව ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් කළකිරීමට à¶´à¶­à·Šà·€ ඇති බවය. රුසියානු ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදයෙන් පසුව ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් විසින් මේ à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà¶» à¶­à·’à¶¶à·š.

Advertiesment